රී ලංකා මාතා

අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරිබරිනි සුරැඳි අති සෝබමාන ලංකා

ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා

අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා

පිළිගනු මැන අප භක්තී පූජා

නමෝ නමෝ මාතා

අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා